මේ වනවිට මිලියන 7ක් පමණ මෙය නරඹා ඇති බව පැවසේ. මෙම චිත්‍රපටය පෙබරවාරි 05දා තිරගත වීමට නියමිතයි.
සනී ලියෝන් මෙම චිත්‍රපටයේ වර්තමාන නැටුම් ශිල්පිනියක්, පැරණි කාලයේ විසූ ජනපද කල්‍යාණියක් හා කුමාරිකාවක් ලෙස චරිත 3ක් නිරූපණය කිරීම විශේෂත්වයක්.
බොබී ඛාන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් Ek Paheli Leela චිත්‍රපටය සඳහා ජේ භනුශාලි, රජ්නිෂ් ඩගල්, රාහුල් දෙව් යන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වේ.