ඒත් නියම කලාකරුවෙක් බිහිවෙන්නෙ නිර්මාණශිලිත්වය තුලින්. මේ ප්‍රතිමා, ස්මාරක දිහා බැලුවම මේ මිනිස්සු මොනතරම් නිර්මාණශිලීද කියල වැටහෙයි.
එංගලන්තය
හීලෑ නොකල අශ්වයන් – ටෙක්සස්, ඇමරිකාව
නිව් යෝර්ක්, ඇමරිකාව
සැමන් මත්සයෙක් - ඔරිගන්, ඇමරිකාව
දෙවන ලෝක යුද්ධයේ දී මරාදැමූ යුදෙව්වන් සිහිවීමට ඉදිකළ ස්මාරකය - හංගේරියාව
පෝලන්තය
නිදහස් වීම – ෆිලඩෙල්ෆියාව, ඇමරිකාව
කළු අවතාරය - ලිතුවේනියාව
සාප්පු ඌරන් - ඔස්ට්‍රේලියාව
ටෙක්සාස් , ඇමරිකාව
ගැටගැසූ තුවක්කුව - නිව් යෝර්ක්, ඇමරිකාව
නෙල්සන් මැන්ඩලා – දකුණු අප්‍රිකාව
බෙල්ජියම
ප්‍රංශය
යෝධ මකුළුවා – ලන්ඩන්, එංගලන්තය
රුමේනියාව
තුර්කිය
තායිපේ, තායිවානය
අයිස්ලන්තය