අමොස් චැපල් නම් ඡායාරූප ශිල්පියා නියමුවන් රහිත ගුවන් යානයක ගමන් ගනිමින් මොස්කව් නගරය කැමරාවට හසුකරගත් ආකාරයයි මේ.
යුක්රයිනා හෝටලය
ප්‍රධාන දෙව් මැදුර
ක්‍රෙම්ලින් ජනාධිපති මන්දිරය
මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය
1937දී නිර්මාණය කරන ලද 'සමූහ ගොවිපොළේ සේවිකාවගේ' ප්‍රතිමාව
1964 දී අභ්‍යවකාශ ගවේෂකයන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය
උපුටාගැනීම : bbc