අලුත් එකත් රසවත් - උපේක්ෂා

Published in අනං මනං
Saturday, 31 January 2015 12:17

අද දේශපාලන තත්වය ටිකක් ව්‍යාකූල බව පෙණුනට ඒකත් රසවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

ආණ්ඩුවයි විපක්ෂයයි එකට වෑක් කරන එක හොඳ ප්‍රවණතාවයක් අවුරුදු 4කට කලින් මම ආන්ඩුවට සහය දෙන්න තීරණය කළාම පක්ෂයේ නායකයා වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඒ වුණත් අද නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...රටට ලොකු වෙන්සක වෙලා බයක් සැකක් හිතේ නැහැ.ඉදිරියේ පත් කරන්නට යන අලුත් ස්වාධීන කොමිෂන්, දේශපාලනඥයන්ට අදාල විනය ප්‍රතිපත්තිමාලා පෞද්ගලිකවම මම ඒවාට හා ඒ සංකල්පයට කැමැතියි. හේතුව ඒ තුලින් සමස්තයක හැටියට රටට හොඳක් වෙන නිසා. යැයිද ස්වර්ණමාලී මහත්මිය පැවැසුවාය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණය මට තීරණාත්මක කඩ ඉමක් වෙයි. එකේ ප්‍රතිපළය මොනව උනත් මාගේ ඉදිරි ජීවීතය හැඩගැහෙන්නේ ඒකෙන් කියලා මට හිතෙනවා.මේ දිනවල ඒකට තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ යනුවෙන්ද ඇය කීවාය.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us