ඇඳුමේ මිල වගේම මේ ඇඳුම මසා ඇති රෙද්දත් විශේෂයි. ඒ තමයි තද කළු පැහැයෙන් යුත් එම ඇඳුමේ රන් පැහැයට හුරු ඉරි පේලියක් දක්නට ලැබුණු අතර එම ඉරි පේලියේ නරේන්ද්‍ර මෝදි යන නම සටහන් කර තිබුණා.
කෙසේවෙතත් මෙම ඇඳුම හාස්‍යට ලක් කරමින් විපක්ෂය විවිධ චෝදනා ඉදිරිපත් කර තිබේ.