සංචාරය වගේම අපි නවාතැන් ගන්නා ස්ථානයත් හරිම වැදගත්. ලෝකය පුරාම පිහිටලා තියෙන සංචාරය කරන ස්ථානයේ සුන්දරත්වය, වටිනාකම තවත් වැඩි කරන නවාතැන් පොළවල් කීපයක් ගැන කියන්න හිතුනා.
මේ ස්ථාන සුපිරි තත්ත්වයේ හෝටල් නොවෙන්න පුළුවන්. නමුත් එහි තියන විශේෂත්වය එයින් අඩුවෙන්නෙ නෑ.
මේ හෝටල් විශේෂිත වෙන්නෙ එය පිහිටා තිබෙන ස්ථානය, අවට පරිසරය, ගෘහ නිර්මාණ ශිල්පය යන විවිධ කාරණා නිසා.
Hotel Kakslauttanen, Finland
The Glass Floor Udang House, Bali, Indonesia
Floating Hotel In Zanzibar
Giraffe Manor, Kenya
Fairy Chimney Hotel, Turkey
Äscher Cliff, Switzerland
Conrad Maldives, Rangali Island
Free Spirit Spheres, Canada
Montana Magica Lodge, Chile
Ice Hotel In Jukkasjarvi, Sweden
Martin’s Patershof Church Hotel, Mechelen, Belgium
Plane Hotel, Costa Rica
Attrap Reves Hotel, France
V8 Hotel, Stuttgart
The Southern Ocean Lodge On Kangaroo Island In Australia