බාල වයස්කාර දැරියක් හෝ වයස්ගත වූ කාන්තාවක් මවක් වීමට නුසුදුසු බවයි සැළකෙන්නේ.
ඒත් ඉන්දියාවේ වාසය කරන ඕම්කාරී සිං වයස අවුරුදු 70 දී දරුවන් දෙදෙනෙකු බිහිකර තිබෙනවා.දැන් ඇයට වයස අවුරුදු 76ක්.
ඇය බිහිකළ එක් දරුවෙක් වන ආකාශ්වානි වයස අවුරුදු 06ක නිරෝගී දරුවෙක්. එක් දරුවෙක් වයස අවුරුදු 4දී මියගොස් තිබෙනවා.
ඇයට සහ වයස 89ක් වන සැමියාට තිබෙන එකම ප්‍රාර්ථනාව වන්නේ තමන්ගෙ පුතාගේ විවාහය සිදුවන තුරු ජීවත් වීමයි.