ඇය ලෝකය තුල වඩාත් කතා බහට ලක්වන්නේ කලින් කලට පෙනීසිටින නිරුවත් ඡායාරූප සහ අඩ නිරුවත් ඇඳුම් මෝස්තර නිසයි. රිහාන මෙවර ප්රංශයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ සඟරාවක් සඳහාපෙනී සිටි ඇත්තේ සම්පුරණයෙන් උඩුකය නිරුවත්වයි.
1972 වසරෙන් පසු මේ ආකාරයට තම පියවුරු සම්පුර්ණයෙන් නිරාවරණය වන පරිදි නිරූපණ ශිල්පිනියක් ඡායාරූපයකට පෙනී සිටි ප්රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.