එම ව්‍යාපාරය නම් ඇගේ සරාගී ජායාරූප අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමයි. ඉතින් ඇගේ අත්සන සහිත සරාගීජායා රූපයක් ඩොලර් 9.9 කට එනම් ලංකාවේ මුදලින් රුපියල් 1500ට පමණ මිලදී ගන්න පුළුවන්.
මීට අමතරව ඇය ලව් සුමනා නමින් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යමින් තරුණියන්ට සම පැහැපත් කර ගන්න හැටිත් කියා දෙනවා. ඇයගේ ඡායා රූප කිහිපයක් පහතින් බලන්න..
(අද දෙරණ)


















 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														