පියාගෙන් දුවට මංගල ත්‍යාගය ලෙස රනින් කළ වැසිකිලියක්(ඡායාරූප)

Published in අනං මනං
Friday, 17 October 2014 10:12

සවුදි අරාබියෙහි රජතුමා වන අබ්දුල්ලා රජු තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී අමුතුම ආකාරයේ ත්‍යායක් පිරිනමා ඇත. ඔහු රනින් කළ වැසිකිලියක් තෑගී ලෙස ලබා දී ඇත. 

දියණිය ඇද සිටි මගුල් ඇදුම පිරමීඩයක් ආකාරයෙන් සකසා තිබූ අතර එයට ඩොලර් 3,00,00,000 වියදම් කර ඇති බව වාර්තා වේ. දියණිය විවාහ වී ඇත්තේ දැනටමත් බිරියන් 11 ක් හා දරුවන් 16 කු සිටින පුද්ගලයෙකු සමගය.
 
ෆොර්බ්ස් සඟරාවට අනුව අබ්දුල්ලා රජු සෞදි අරාබියේ බලවත්ම මුස්ලිම්වරුන් 500 දෙනා ඇතුලට ඇතුලත්වන අතර ඔවුන්ගේ පවුලේ මුල්‍ය වත්කම් ඩොලර් බිලියන 21 ඉක්මවයි.
1-650 101514065111
 
2-650 101514065111
 
3-650 101514065111
 
4-650 101514065111

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us