කිලෝ 1000 ක පමණ බරින් මෙම මඩු මාළුවා යාපනය පේදුරුතුඩුව ධිවර වරායට ඊයේ (24) රැගෙන විත් තිබේ.අනතුරුව පේදුරුතුඩුව ධිවර වරායට රැගෙන ආ යෝධ මඩුවා ගොඩ ගනු ලැබූවේ දොඹකරයක් ආධාරයෙනි.
අල්ලාගත් මඩුවාවා ධිවරයින් එක්ව කැබලි කොට රුපියල් ලක්ෂයක පමණ මිලකට අලෙවි කළ බව යාපනය දිස්ති්රක් ධිවර පරීක්ෂකකාර්යාලයේ සහකාර අධ්යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පැවසුවේය.