මෙම යට ඇඳුමේ ඇති විශේෂත්වය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට සමාන අවයවයක්ද පිහිටා තිබිමයි. 
මේ වන විටත් එම කාන්තා යට ඇඳුම තායිලන්තයේ වෙළෙද පොළට පැමිණ ඇති බවත් මේ වන විට බහුතරයක් කාන්තාවන් එය මිලදී ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 කාන්තාවන්ගේ ලිංගික අවයවයේ වෙනස්කම් දැකීමෙන් පිරිමින්, කාන්තාවන්ට අතවර කිරීමෙන් මිදෙන බවට  ඔවුන් විශ්වාස පළ කරයි.
  කෙසේ වෙතත් මේ වන විට මිට අදාළ වෙළෙඳ දැන්වීම තායිලන්තයේ ප්‍රචාරණය කිරීම මේ වන විට වාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
(නෙත් එෆ් එම් )
වීඩියෝව මෙතනින්

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														