16 හැවිරිදි H. Jamshedji නමැති ක්‍රීඩකයෙකු වැරදීමකින් එල්ල කළ වෙඩි පහරින් පුහුණුකරු මිය යන අයුරු CCTV දර්ශනවලින් සනාථ වී තිබේ.
එහි දැක්වෙන්නේ, වෙඩි පහරින් පසුව අතින් මුව වසාගත් ක්‍රීඩකයා එම ස්ථානයෙන් දිව යන අයුරු ය.
පසුව ඔහු පොලීසියට පවසා ඇත්තේ, අදාළ ගිනි අවියෙහි උණ්ඩ පුරවා තිබූ බව තමන් නොදැන සිටි බව ය.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														