එම චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවුණද එහි ඩී.වී.ඩී. තැටි පිටවීම නිසා මේ තත්ත්වය ඇති වීමට හේතුවයි.
මේ ඩී.වී.ඩී. තැටිවලට සංගීතාගේ නොවන තවත් කාමුක දර්ශන ඇතුළත් කර ඇති බවත් පැවසේ.
මේ අතර එහි අධ්යක්ෂ උදයකාන්ත අදාල සිනමා පටයේ සියලුම අඩනිරුවත් දර්ශනවලට පෙනී සිටියේ සංගීතා බවට මාධ්‍යට පැවසීම නිසා සංගීතා අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තා වේ.
එසේම අදාල ප්‍රකාශය නිසා සංගීතාගේ සිත රිදී ඇති බවද රන්දිව පුවත්පත වාර්තා කර ඇත.