හැරී පොටර් රැප් ගායකයෙකු වූ හැටි (video)

Published in අනං මනං
Wednesday, 22 July 2015 14:52

හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ රංගන හැකියාවනම් අපි චිත්‍රපට හරහා දැක තිබෙනවා.

ඊට අමතරව  කැලිෆෝනියා කැරෝකේ අවහන්හලකදී ඔහුට තිබෙන රැප් ගායන හැකියාව පිළිබඳවත් පසුගියදා අනාවරණය වුණා.

මෙහිදී ඩැනියෙල් විසින් ගායනා කරනු ලැබුවේ එමිනම්ගේ  The Real Slim Shady නම් ගීතයයි. මේ ගායනය සඳහා ඩැනියෙල් පෙම්වතිය වෙන එරීන් අපූරු රංගනයකින් එකතු වී සිටියා.

ඔහු මීට පෙර සඳහන් කර තිබුණේ තමන්ට පැටලිලි සහිත සහ වේගවත් ගීත පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාවක් ඇති බවයි. කොහොම උනත් මේ රැප් ගායනයෙනුත් ඒ බව සනාථ වෙනවා.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us