අලුත් ලෝකයක් සොයාගත් පුංචි වැඩකාරයා

Published in අනං මනං
Saturday, 13 June 2015 10:12

දවසින් දවස ලෝකය අලුත් ග්‍රහ ලෝක හඳුනා ගන්නවා. ඒත් ඉතින් ඒවගේ හඳුනාගැනීම් කරන්නෙ තාරක විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය ගැන දැනුමක් සහිත පුද්ගලයන් විසින්.

ඒත් ටොම් මේ කිසිම දැනුමක් නැති අවුරුදු 15ක ළමයෙක්. එයා අලුත් ග්‍රහලෝකයක් සොයාගන්නවා.

ඔහු මේ ග්‍රහලෝකය හඳුනා ගන්නෙ WASP නම් තාක්ෂණය හරහා. මේ තාක්ෂණය හරහා තාරක විද්‍යාඥයෝ 1000ට අධික අලුත්  ග්‍රහ ලෝක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

ඒත් ටොම් තමයි ග්‍රහලෝකයක් සොයාගත් ලාබාලතමයා. මේක ටොම් හොයත්තත් තාරක විද්‍යාඥයන්ට වසර දෙකක්ම ගතවෙනවා  අලුත් ග්‍රහලෝකයක් කියල තහවුරු කරගන්න.

අලුත්  ග්‍රහලෝකය නම් කරලා තියෙන්නේ WASP-142b  යන නමින්. මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 10000ක් පමණ ඈතින් පිහිටනවා.

ඒවගේම බ්‍රහස්පතී විතර විශාලත්වයකින් යුතු වෙනවා.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us