බාමියන් බුදුරුව 3D තාක්ෂණයෙන් මවයි (video & photo)

Published in අනං මනං
Friday, 12 June 2015 13:47

වසර 2001දී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබූ බාමියන් බුද්ධ ප්‍රතිමා පසුගියදා නැවත 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය උනා

වරක් ලොව පිහිටි උසම බුදුපිළිමයක් ලෙස සැලකුණු මෙම ප්‍රතිමා ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ ප්‍රපාතාකාර බෑවුමක මීට වසර 1500ට පමණ පෙර නිර්මාණය කරනු ලැබූවක්.

සැන් සින්යු සහ ලියැන් හූ ලෙස හැඳින්වෙන මේ යුවළ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේම මේ කාර්යයේ නිරත වෙලා.

මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ image projection තාක්ෂණයයි.

මෙම යුවළ විසින් මෙම තාක්ෂණය යොදාගනිමින් බාමියන් බුද්ධ ප්‍රතිමා වල රූපය මැවීමට සමත්වූ අයුරු පහත දැක්වේ.

bamiyan1

bamiyan2

bamiyan3

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us