මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ සිනමාවේදී අශෝක හඳගම යන අය ප‍්‍රධාන දේශන පවත්වනු ලැබුවේය.
එසේම මෙහිදී මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, දීප්ති කුමාර ගුණරත්න සහ ජයසිරි අලවත්ත විසින් රචනා කළ ‘මාගම්සෝලිය’, ‘ලොවීනා’ සහ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතා ත‍්‍රිත්වය පිළිබඳ ‘ත‍්‍රිමාණ කියවීමක්’ නම් වූ විචාර සංග‍්‍රහය එළිදැක්වීමටද සිදු කෙරැණි.
මොහාන් රාජ් මඩවලගේ ඉහත නවකතා ත‍්‍රිත්වය විශේෂ සහන මිලකට ඊයේ දින ලබාගත හැකිවිය.
ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන