සමරිසි මාර්ග සංඥා

Published in අනං මනං
Thursday, 14 May 2015 14:13

සමරිසි අයිතීන් සුරැකීම වෙනුවෙන් දැන් දැන් ලෝකයේ ලොකු අවධානයක් යොමු වෙනවා.  හේතුව මොකක් උනත් සමරිසි ජනතාවටත් සාමාන්‍ය මිනිසුන් ලෙස සැළකීම හොඳ දෙයක් .

මේ වෙනස කරලා තියෙන්නෙ  ඔස්ට්‍රියාවේ වියානා අගනුවරයි. ඒ නගරයේ තියෙන බොහොමයක් මාර්ග සංඥාවලට සමරිසි යුවළක් දැක්වෙන සංඥාවකුත් එකතු කරලා.  

එරට පාර හුවමාරුවීම සඳහා බොහෝ විට මිනිස් රුවක් සහිත මාර්ග සංඥා යොදා ගැනීමයි සිරිතක්.  නමුත් ඒ  සිරිත මදක් වෙනස් කරලා සමලිංගික  රූප සහිත මාර්ග සංඥා 120ක් වියානා නුවර පුරා පිහිටුවා තිබෙනවා.

ඒ එක්කම  ඒවාට විරුද්ධ ලිංගික යුවළවල් වල රූපද එක් කර තිබෙනවා. ඔස්ට්‍රියාවේ වියානා අගනුවර සමරිසි ජනතාව වැඩිපුර සිටින ප්‍රදේශයක් ලෙස සැළකෙනවා.

මෙම අමුතු ආකාරයේ සංඥා රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගේද අවධානය දිනා ගන්නා නිසා එමඟින් මාර්ග ආරක්ෂාව වැඩි වන බවද ඔවුන්ගේ අදහසයි. ඒත් මේක අනවශ්‍ය මුදල් වියදම් කිරීමක් ලෙසත් එරට සමහර පිරිස් දකිනවා.

traffic1

traffic3

Last modified on Saturday, 16 May 2015 08:48

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us