සේවකයන්ට අත දිගහැර වියදම් කර වාර්තාවක් තැබූ කෝටිපතියා

Published in අනං මනං
Monday, 11 May 2015 14:01

මේක නිකම්ම නිකම් සල්ලි කාරයෙකුගේ කතාවක් නෙමේ පීනන්න සල්ලි තියෙන මනුස්සයෙකුගේ වැඩක්. ෆෝබ්ස් වාර්තා අනුව ලෝකයේ කෝටිපතියන් 50 අතර සිටින චීනයේ ටයින්ස් සාමාගම හිමිකරු 57 හැවිරිදි ලීන් යූ අන් තැබූ වාර්තාවක්.

ඔහුගේ සමාගමට පසුගියදා අවුරුදු 20 ක් පිරිලා. ඉතින් ඔහු එහි සේවය කරන සේවකයන් 12000ක් අතරින් සේවකයන් 6400කට දින හතරක ප‍්‍රංශයේ සංචාරයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව පැරීසියේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය, අයිෆල් කුළුන, නොහඳුනන සොල්දාදුවන්ගේ ස්මාරකය පිහිටි ඩිගෝල් වට රවුම, මෝලින් රූශ් රඟහල ආදිය නැරඹීමට සුදානම් කරලා.

එම සේවක පිරිස සදහා පැරීසියේ පිහිටි හෝටල් 140ක කාමර 4,760ක් වෙන් කරවලා.

මෙම සංචාරය ගිනස් ඉතිහාසයට එකතු වන ගිනස් වාර්තාවක් බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ගමනේදී ඔවුන් ලෝකේ දිගම මිනිස් දම්වැල නිර්මාණය කර තිබෙනවා.

පසුගිය වසරේ මෙම සංචාරය සදහා මොස්කව් නගරය තෝරා ගෙන තිබුනත් මෙතරම් සේවකයන් ප‍්‍රමාණයක් සහභාගි වී නැහැ.

rich1

rich2

rich3

rich4

rich5

rich6

rich7

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us