පියයුරු පිළිකාවට tattoo පිහිට

Published in අනං මනං
Thursday, 07 May 2015 14:51

පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙලා. ඒක තවත් බැරෑරුම් වෙන්නෙ පියයුරු පිළිකා වැළඳීමට බලපාන හේතු තවමත් වෛද්‍ය විද්‍යාවෙන් අනාවරණය කරගෙන නොතිබීමයි.

ගොඩක් වෙලාවට පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලෙස ක්‍රියාත්මක වෙන්නෙ පියයුරේ කොටස් ඉවත් කිරීමයි. වෛද්‍ය මතය වන්නේ එයින් පිළිකාව පැතිරීම වැළකෙන බවයි.

ඒත් මෙවැනි සැත්කම් හේතුවෙන්  ශාරීරිකව වගේම මානසිකවත් බොහෝ කාන්තාවන් පීඩාවට පත්වෙනවා. මෙවැනි කාන්තාවන්ට යම් මානසික සහනයක් ලබාදීමේ අරමුණින් සැත්කම් සිදු කළ පියයුරු සඳහා tattoos ඇඳීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

මේ සඳහා මූලිකත්වය ගෙන තිබෙන්නේ Plink නම් වෙබ් මාධ්‍ය ආයතනයි. මේ වෙබ් අඩවිය හරහා පියයුරු පිළිකාවලින් පෙළෙන කාන්තාවන්ට tattoos නිරමාණ කරුවන් සම්බන්ධ කර දෙනවා.

cancer1

cancer2

cancer3

cancer4

cancer5

cancer6

cancer7

cancer8

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us