ලොචනාගේ ආදරණිය සැමියා උනේ ලසන්ත නවරත්නයි.මේවන විට නෙදර්ලන්තයේ රැකියාව කරන ඔහු ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ ‘‘ඔබ නැතුව ඔබ එක්ක’’ චිත්රපටයේ නිෂ්පාදකවරයාද වෙනවා. විවාහයෙන් පසුව ලෝචනා සහ ලසන්ත නෙදර්ලන්තයේ පදිංචියට යාමට නියමිත බව පැවසේ.
ඡායාරූප: නිශාන්ත ප්රියදර්ශන