අන්තර් පාඨශාලිය ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලිය 28දා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී

Published in කලා
Friday, 24 April 2015 15:04

29 වැනි වරට පැවැත්වෙන අන්තර් පාඨශාලිය ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියට අප්‍රේල් 28 උදෑසන 10.30 ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වේ.

මෙම නාට්‍ය තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ  නාට්‍ය සංගමය විසිනි. නාට්‍ය තරඟාවලිය නැරඹීම සඳහා ඔබ සැමට ආරාධනා කර සිටියි.

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us