'නෙළුම් යාය' බ්ලොග් සම්මාන උළෙල

Friday, 27 March 2015 11:50

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන 'නෙළුම් යාය' බ්ලොග් සම්මාන ඊයේ (26) ජනමාධ්‍ය වර්ධන මධ්‍යස්ථාන' ශාලාවේදී පැවැත්විණි.

පුරවැසි මාධ්‍ය කලාව තවදුරටත් ජනප්‍රිය කරවීම සහ බ්ලොග් කරුවන් සමාජයේ දැනුම පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමේ උත්සාහයක් වශයෙන් සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

මෙම සම්මාන උළෙලේදී පුරෝගාමී බ්ලොග් කරුවකු වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, විද්‍යා ලේඛක සහ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයකු වන නාලක ගුණවර්ධන සහ පුරෝගාමී බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ දේශන පැවැත්වූහ.

එහිදි 'අන්තර්ජාල කෝලම' නාට්‍යානුරූපි ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක් හොරණ යාත්‍රා නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අතර මාධව වීරසේකර ප්‍රමුඛ SKITZOSL සංගීත කණ්ඩායම හා අජිත් කුමාරසිරි ද මෙහිදි සංගීතමය අත්දැකීමක් ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය කරු ජයසූරිය මහතාද එක්විය

සම්මානලත් බ්ලොග්කරුවන් මෙසේය

2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි

බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය

දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -

ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

 

ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

DNP  1

DNP  2

DNP  3

DNP  4

DNP  5

DNP  6

DNP  7

DNP  8

DNP  9

DNP  10

DNP  11

DNP  12

DNP  13

DNP  14

DNP  15

DNP  16

DNP  17

DNP  18

DNP  19

DNP  20

DNP  21

DNP  22

DNP  23

DNP  24

DNP  25

DNP  26

DNP  27

DNP  28

DNP  29

Last modified on Friday, 27 March 2015 11:51

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us