ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය

Published in අනං මනං
Friday, 06 March 2015 12:18

Crufts කියන්නෙ ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය. එහෙම නැත්තම් ලොකුම සුනඛ ශූරතාවලිය. 2015 වසරේ  Crufts Dog Show පසුගියදා ආරම්භ උනා.

මේක එංගලන්තයේ  1891වසරේ සිට නොකඩවා පැවැත්වෙන උත්සවයක්. මේ ශුරතාවලිය අරඹලා තියෙන්නෙ චාල්ස් ක්‍රෆ්‍ට් නම් සුනඛ අහාර නිෂ්පාදන කම්හලක කළමනාකරුවෙකුගෙ  මූලිකත්වයෙන්.

මේ සුනඛ ප්‍රදර්ශනය සඳහා විවිධ විදියේ තරඟ, සුනඛ නිෂ්පාදන ප්‍රදර්ශන, සුනඛ කුසලතා එළිදැක්වීම් ඇතුලත් වෙනවා. දිනන අයට තෑගි, කුසලාන එහෙමත් හිමිවෙනවා.

ලෝකෙ පුරා ඉන්න සුරතල් සතුන් ඇතිකරන්නන් සහ සුරතල් සතුන්ට ආදරය කරන්නන් මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්නෙ ලොකු උනන්දුවකින්.

dog1

dog3

dog4

dog5

dog6

dog7

dog8

dog9

dog10

dog11

dog12

dog13

dog14

dog15

 

 

Last modified on Friday, 06 March 2015 12:18

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us