පිළිකාවට ප්‍රතිකාරය ඒඩ්ස්

Published in අනං මනං
Wednesday, 25 February 2015 12:17

අපේ රටේ ජන සමාජයේ කතාවක් තියෙනවා විසෙන් විස නසන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අපේ පාරම්පරික සිංහල වෙදකමේ යොදාගත් ප්‍රතිකාර ක්‍රමයක්. බටහිර වෛද්‍ය විද්‍යාව එය යොදාගත් අවස්ථාවක් ගැන කියන්නයි මේ සුදානම.

දරුණු පිලිකාවකින් පෙළුණු එමා සය හැවිරිදි දැරියක්. ඇය පෙළුණු මාරාන්තික පිළිකා රෝගයෙන් මරණය දකිමින් සිටි එමා බේරා ගන්නට වෛද්‍යවරු අපමණ වෙහෙසක් ගත්තා.

එහි එක් උත්සහයක් ලෙස වෛද්‍යවරුන් විසින් ඇයට එච්.අයි.වී. වෛරසය ශරීරගත කරනු ලැබුවේ කිසියම් අරමුණක් ඇතිවයි. එය වෛද්‍යවරුන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ Fire to Fire (ගින්දරට ගින්දර දැමීම) ලෙසයි. වෛද්‍යවරුන් මෙලෙස එමාගේ සිරුරට එච්.අයි.වී. වෛරසය එක්කරනු ලැබුවේ ඇයගේ ශරීරය තුළ හටගෙන තිබූ මාරාන්ති රෝගී තත්ත්වය වළලා දැමීමේ අරමුනින් බව වාර්තා වේ. එය ඇත්තටම අභියෝගයක් හා අවදානමක්.

කෙසේ නමුත් එම වෛරස් ශරීරගත කිරීමෙන් පසුව දක්නට ලැබුනේ කිසිවෙක් බලා පොරොත්තු නොවූ ප්‍රතිපලයක්. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us