පසුගිය රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ “මොනරතැන්න” ටෙලිනාට්‍යයට සිය දායකත්වය ලබා දුන් ඇය හොඳම නිළිය සම්මානය පවා දිනා ගනු ලැබුවා.
තනිකඩ ජීවිතයට විරාමය තබමින් ඇය නුදුරේම යුගදිවියට පියමනින්නයි මේ ලෑස්තිය.
ඇය මෙලෙස විවාහ වීමට නියමිතව තිබෙන්නේ නවසීලන්තයේ වෙසෙන මහාචාර්ය වරයෙකු බව පැවසෙනවා.
අපිට ආරංචි වුණ විදිහටනම් විවාහයෙන් පසු පදිංචියටම නැතත් මාස දෙක තුනක්වත් ඇය නවසීලන්තයේ වාසය කරාවි.
කොහොම වුණත් අලුතින් ආරම්භ කරන්න හදන ඇගේ යුග දිවිහට ලංකා ඩේලි අප සුභාෂිංශන ගෙන එනවා. සිතූ පැතුම් ඒ අයුරින්ම සිදු වෙන්න කියලා