දෙසැම්බර් පළමු වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව කෙරෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙය සිදු කර ඇත.
වසර විස්සක් තුළ වාර්තා වන ඉහළම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවූයේ 2013 වසරේදීය.
ඔබෙලිස්ක් කුළුණට මෙවැනි කොන්ඩමයක් පැළඳවීමෙන් ඔවුන් අදහස් කර ඇත්තේ HIV වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කොන්ඩමයක් පැළඳීමේ වැදගත්කම හුවා දැක්වීම බව නිව්සවුත් වේල්සයේ AIDS කවුන්සිලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.