නමුත් මේ වනවිට එය රහසක් නොවන අතර පසුගිය දිනක කෝලිගේ පවුලේ සමාජිකයන්ද අනුෂ්කාව ඇගේ නිවසේදී හමුවී ඇති බව වාර්තා වේ.
මෙම හමුවීමත් සමඟ වසර ගණනාවක සිට පෙම්වතුන්ව සිටි කෝලි අනුෂ්කා යුවල විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවට කට කතා රැසක් පැතිර යමින් තිබේ.
එහෙත් අනුෂ්කාගේ ප්‍රකාශකයා එම කටකතා සියල්ල දැඩිව ලෙස ප්‍රතික්ෂේප කර තිබුණි.