සන්නස්ගල නිර්මාණ ප‍්‍රසූතිය-අම්මා

Monday, 25 August 2014 10:48

උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින් 'ලංකා' පුවත් පතට කොටස් වශයෙන් ලියු 'අම්මා' නවකතාව පොතක් ලෙස දොරට වැඩීම අගෝස්තු 24 (ඊයේ) දින සවස 4ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුනි.

නන්දා මාලනියගේ ගෟරවනීය සම්ප්‍රාප්තියෙන්ද කැළුම් ශ්‍රීමාල්, ලාල් සරත් කුමාර, මොහාන් රාජ් මඩවල, සහ වජිර ජයවර්ධනගේ පුරකත්වයෙන්ද, සමන් වික්‍රමාරච්චි, කේ. ඩී. ලාල් කාන්ත සහ දිලීප අබේසේකරගේ දේශකත්වයෙන්ද ආදරණිය පාඨක සහෘදයන්ගේ සහභාගිත්වයෙන්ද එම උත්සවය පැවැත්වුණි.

unnamed

unnamed 1

unnamed 2

unnamed 3

unnamed 4

unnamed 5

unnamed 6

unnamed 7

unnamed 8

unnamed 9

unnamed 10

unnamed 11

unnamed 12

unnamed 13

unnamed 14

unnamed 15

unnamed 17

unnamed 18

unnamed 19

unnamed 20

unnamed 21

ඡායාරූප-නිශාන්ත පි‍්‍රයදර්ශන

 

Last modified on Monday, 25 August 2014 12:49

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us