ජාතික රූපවාහිනී අධ්යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු
Published in
Gossip
Friday, 30 June 2017 10:30
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතුර පාවිච්චි කරමින් නළුකමට පිවිස ඇතැයි රූපවාහිනි සේවකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන පරිදි ඔහු 'රඟන' අවස්තාවන් සහිත රූපරාමු ඇතුලත් වීඩියෝ පට මුදා හැරීම වෙනුවෙන් මැලැව්වෙතන්ත්‍රී මහතා ජනපතිවරයා සමඟ පවතින සමිප සම්බන්ධතාවය බලයක් ලෙස පාවිච්චි කර වීඩියෝ සංරක්ෂණ අංශයේ සේවකයන්ට සිදු කළ අයතා බලපෑම සම්බන්ධයෙන් සේවක විරෝධයක් මේ වන විටත් ඇතිව තිබේ.
Latest News
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පස්වරුවේ අත්අ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.