සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

Published in Gossip
Saturday, 23 November 2024 16:55

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය පුවත් පත වාර්තා කරයි.

මේ අනුව පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත. මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන තිබේ. නායකත්ව මණ්ඩලය සඳහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සඳහා ඔවුන් පත්කළ යුතු බව මෙම අදහස ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය වාර්තා වෙයි. පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන තිබේ. නායකත්ව මණ්ඩලය සඳහා සුදුසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය නායකයන් ගණනාවක් සිටින බැවින් ඒ සඳහා ඔවුන් පත්කළ යුතු බව මෙම අදහස ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු බවටද යෝජනා වී තිබේ.

Leave a comment

ld add copy

Latest News

ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට

ආනයනය කළ පළමු ලුණු තොගය අද දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485 ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනැවිත් ඇති බව රාජ්‍ය වා...

Connet With Us