බුවී ගේ උපන්දියට සජිත තැබූ ආදරණිය සටහන

Published in Gossip
Friday, 17 November 2023 09:17

කාගේත් අවධානය දිනාගත් ඇන්තනී පවුලේ අදත් විශේෂ දවසක්...

ඒ බුවී ගේ උපන්දිනය?

සැමරුම් අඩු නැති ඇන්තනී පවුලේ සජිතගේ හුරුබුහුටි බිරිඳ බුවී වෙනුවෙන් එක්කළ ආදරණීය උපන්දින සැමරුම...

" සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා මැණිකේ. ඉක්මනින් හමුවී සමරමු. ❤️"

ළඟ නොරැඳුනත් මේ වගේ ආදරණීය සටහනක් එක්ක ආදරණීය බලාපොරොත්තුවක් එක්කරන්න සජිත අමතක කරලා තිබුණේ නැහැ...

බුවිට සුබ උපන්දිනයක් !

Last modified on Friday, 17 November 2023 10:10

Leave a comment

ld add copy

Latest News

පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අද

පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අද

දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ග...

Connet With Us