ජනාධිපතිවරයාගේ සහය රාජපක්ෂවරුන්ට නොලැබෙන බවට මේ වන විට තහවුරුව ඇති නිසා වාඩාත් කලබලයට පත්ව ඇත්තේ මේ ජනාධිපති අපේක්ෂකයාය. ජනාධිපතිගේ සහ ශ්රීලනිපයේ සහයොගය නැතිව තමන්ට ජයග්රහණය කිරීමේ හැකියාවක් නොමැති බව මේ අපේක්ෂකයා මෙහිදී වැලපී ඇත්තේ කවර මිලක් ගෙවා හෝ ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා ගැනීමට තමන් සූදානම් බව පවසමිනි.
මෙම රහස් කතාව කෙතරම් රහසිගතද යන්න කියනවා නම් මේ අපේක්ෂකයා එම බංගලාවට පැමිණ ඇත්තේ එහි ප්රධාන ගේට්ටුවෙන් නොවේ. පිටුපස බොරලැස්ගමුව වැවට මායිම්ව තිබෙන ෆාර්ම් වත්ත ප්රදේශයේ තිබෙන ගේට්ටුවෙනි.
සැබැඳි පුවත්: