2017 ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් හත්ලක්ෂ පනස් දහසක්
Published in
කලා
Tuesday, 21 February 2017 12:33
ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 ස්වර්ණ පුස්තක සම්මාන ප්රදානයේදී සම්මානය සමග හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්ද පිරිනැමේ. අවසන් වටය සදහා තෝරාගනු ලබන නවකතා 5 වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමටද සංගමය කටයුතු යොදා ඇත.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
