'බොහිමියානුවා'ට සහ 'One Way'ට රයිගම් ටෙලීස් - වැඩිම නිර්දේශයන්

Published in කලා
Saturday, 20 May 2017 10:07

ඊයේ රාත්‍රී (19) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති රයිගම් ටෙලි සම්මාන නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදී වැඩිම නිර්දේශ ප්‍රමාණයක් හිමිවූයේ ලලිත් රත්නායකගේ ‘තනි අතට යන පාර‘ සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘බොහිමානුවා‘ යන ටෙලි නාට්‍ය දෙකටය.

Connet With Us