මීළඟ හඬ පෞරුෂය ඔබද? සහතිකපත් ප්‍රදානය

Published in කලා
Sunday, 04 February 2018 10:42

Next Voice Media Acadamy රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදන පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානය 2018 ජනවාරි මස 28 දින පැවැත් විය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් සහ හඬ කැවීම් ශිල්පීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Connet With Us