සුමනා ගෝමස් කියන්නේ 80 දශකයේදී කාම රැල්ලේ චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් නිළියක් කියන එක කාටත් අමතක නැතුව ඇති. ඉතින් මේ කියන්න යන්නේ සුමනා ගෝමස්ගේ අලුත්ම ව්‍යාපාරික කටයුත්තක් ගැනයි.
ලෝක සිරුරු පින්තාරු කිරීමේ දිනය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ කුඩා ගම්මානයක පරපුරකින් පැවත එන රටවල් 47 ක වාසය කරන කලාකරුවන් මෙයට සහභාගී වී තිබේ.
ඔවුන් තම නිරුවත් සිරුරේ අපුරු රටා මවා තිබුනේ පහත පරිදිය.
(නෙත් එෆ් එම්)
සිරස සුපර් ස්ටාර් සීසන් හතර තරගයත් සමඟ විනිසුරුවෙකු ලෙස කරළියට ආ නිමන්ත හේෂාන් ගමගේ ඉන්දියාවේ බ‍්‍රාග්මණ කුලයෙන් කෙල්ලක් පන්නාගෙන ආ අයෙක් බව වාර්තා වේ.
ඔහු මෙසේ පන්නාගෙන ආ ඇය මේ වන විට ඔහුගේ බිරිය බවද පැවසේ.
බළපිටියේ මාදු ගඟ පරිසරවේදීන් හට මෙතෙක් කියවා හමාර කළ නුහුණු ග්‍රන්ථයකි. දෙස් විදෙස් සංචාරකයන්ට සෞන්දර්යය නිකේතනයකි. උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්ට පර්යේෂණාගාරයකි. සැදැහැතියන්ට දම් කඳ පහස ලත් සිරි දළදා සමිඳුන් වැඩ සිටි පුණ්‍ය තීර්ථයකි. දේශපාලනඥයන්ට තවමත් නෙත් විවර නොවූ කඩතිරයකි.
Facebook "Poke" එකක් විවාහ යෝජනාවක් දක්වා දුරදිග ගිය හැටි. (වීඩියෝ)
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ "poke" කිරීම මගින් හඳුනාගත් තරුණයෙකු හා තරුණියක ෆේස්බුක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලදී විවාහ ගිවිසගැනීමේ අපුර්ව පුවතක් කැලිෆෝනියාවෙන් වාර්තා වේ.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලෝව ප්‍රකට ඉන්දියානු නිළි ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේදී ” කෑම සූත්‍ර” ඇරඹීම සඳහා මේ දිනවල කාර්ය බහුල වී ඇති බව වාර්තා වේ.
උදාරි මේ දවස් ටික ගෙවන්නේ හරිම කාර්යබහුල විදියටයි.ඒ මොකද කියනවානම් උදාරි මේ දවස් වල ඉන්නේ චිත්‍රපටයක රූ ගැන්වීමකට සහභාගි වෙලයි.චිත්‍රපටයේ නම තමයි “ආදරණීය කතාවක්“.ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ පුරා මාසයකටක් අධික කාලයක් රූ ගතකිරීම් සිදුකිරීමට නියමිතයි.මේ සිනමාපටයේ උදාරිත් සමඟ ප්‍රධාන භුමිකා හොබවන්නේ හේමාල් රණසිංහ හා අරුණි රාජපක්ෂයි.
මේ චිත්‍රපටයේ එන උදාරි පෙනී සිටින චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න උදාරීට සිදුවෙලා තියෙනවා.මොකද මෙහි එන උදාරි රඟන චරිතයේ ගිටාරයක් වයන දර්ශන බොහෝමයක් තිබිලා තියෙනවා.ඉතින් මේ චරිතය හරියාකාරව නිරුපණය කරන්න ඕන නිසා කවදාවත් ගිටාරයක් අතින් නොඅල්ලපු උදාරි ගිටාර් ගහන්නත් පුරුදු වෙලා.උදාරිගේ ප්‍රැක්ටිස් කිරිල්ල කොහොමද කියනවා නම් දැන් උදාරිට හොඳට ගිටාර් ගහන්නත් පුලුවන් කියන්නේ.
(cinema.lk)