ඇවන්ගාඩ් අල්ලස් සිද්ධිය : චුදිතයන්ට ඇපදීම නිවැරදි බව මහාධිකරණය තීන්දු කරයි
රක්නා ආරක්ෂක ලංකා ආයතන්යේ හිටපු සභාපති හා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත්තද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එදිනම ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරූ අතර එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පියසේන රණසිංහ මහතා පැවසූවේ මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීමේ තීන්දුව නිවැරදි බවය. ඒ අනුව අල්ලස් කොමිසම එම ඇප අවලංගු කරන ලෙස කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කෙරිනි.
පුස්ස බින්ද ඇවන්ගාඩ් විමර්ශනය
රාජපක්ෂ යුගයේ සිදු වූ සියල්ල දූෂිතයි, වංචාකාරියි, නාස්තිකාරියි යනුවෙන් චෝදනා කරන වත්මන් යහපාලකයෝ, ජවිපෙ වැනි බංකොලොත් දේශපාලන පක්ෂ, ඩොලර් මත යැපෙන එන්ජීඕ කාක්කෝ ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, මෙය කරමින් සිටින බව හා තවදුරටත් සිදු කරමින් සිටින බව, වත්මන් දේශපාලන විපරිතය වටහා ගැනීමට පහසුම ආකාරය විය හැකිය.
Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...