හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හමු වීම ගැන පැහැදිළි කිරීමක් කරන ජනාධිපති මාධ්‍ය අංශය, වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභාපතිවරයා වන බැවින් මෙවැනි හමුවක් “විශේෂ” දෙයක් නොවන බව කියා සිටී. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩිලාන් පෙරේරා කියන්නේ, එම සාකච්ඡාව රනිල්ව එලවා දැමීම සඳහා පවත්වන බවයි.

පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙලා. ඒක තවත් බැරෑරුම් වෙන්නෙ පියයුරු පිළිකා වැළඳීමට බලපාන හේතු තවමත් වෛද්‍ය විද්‍යාවෙන් අනාවරණය කරගෙන නොතිබීමයි.

අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය.

2002 වර්ෂයේ සිදු වූ හදිසි අනතුරකදී බීමත්ව රිය පදවා පුද්ගලයන් පස් දෙනෙකු අනතුරට පත්කර එක් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් වරදකරු බව ඉන්දීය අධිකරණය තීරණය කොට තිබේ.

බටහිර  ඉන්දීය කොදෙව්  ක්‍රිකට් කණ්ඩායම  ලෝකය තුල  ජනප්‍රිය වී තිබෙන්නෙ  ක්‍රිකට් ක්‍රීඩාවට  දක්වන දක්ෂතාවය  හින්ද විතරක්  නෙමේ. කොදෙව්වන්  කියපු ගමන්  අපිට මතක් වෙන්නෙ  විනෝදයෙන් පිරි  නිහතමානී මිනිසුන්  පිරිසක්.

නිලන්ත ඉලංගමුව

නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි ණුවනින් යුතුව කටයුතු කිරීමෙන් සහ සෑමවිටම සැබෑ කටුකත්වය අවබෝධ කරගැනීමෙනි.

විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම ජනතා ජයග්‍රහණයකි. එහෙත් මෙය පරාජිතයාගේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් හ‍දුන්වයි. එක් අතකට එහි සත්‍යයතාවක් නැතුවාම නොවේ. මන්ද මේ අනාථ රැළ නිරන්තරව ම උත්සාහ කළේ 19 වන සංශෝධනය කුජීත කර දැමීමට ය. එය කළ නොහැකි වූ විට ‘‘නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක්’’ සේ ඒ සදහා විවිධ සංශෝධන එක් කරන්නට උත්සුක වූහ. ඉන් කිහිපයක් එක් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ස්වයං තෘප්තියක් ලැබීම එතරම් තැකිය යුතු නැත.

මේ දිනවල විකාශය වන 'මේ ආදරයයි' ටෙලි නාට්‍ය මාලාව ලංකාව තුල අතිශය ජනප්‍රියයි. 'යේ හේ මොහොබ්බතීන්' නමින් ඉන්දියාවේ විකාශය වන මේ ටෙලි නාට්‍ය මාලාව ලංකාවේ වගේම ඉන්දියාව තුලත් ගොඩක්  ජනප්‍රිය ටෙලි කතා මාලාවක්.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us