පෙරේදා (04) ෆෝබ්ස් සඟරාව විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවට අනුව එහි දෙවන හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆ ලෝරන්ස් සහ ජෙනිෆා ඇනිස්ටන්හටයි.
එම ලැයිස්තුවේ ඉදිරිපත් කර ඇති අදායම් වලට අනුව අදාළ කාලය තුල සැන්ඩ්‍රා බුලොක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 51ක් උපයා ඇත. ඒ 'ද හීට්' සහ 'ග්‍රැවිටි' යන චිත්‍රපට දෙක සඳහා දායක වීමෙනි.
'ඇමෙරිකන් හස්ල්' සහ 'ද හන්ග ගේම්ස්:කැචින් ෆයර්' යන චිත්‍රපට දෙකෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ ජෙනිෆා ලෝරන්ස් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 34කි.
තෙවනි තැනට පත්වු ජෙනිෆ් ඇනිස්ටන්ගේ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31 වන අතර 'අයන් මෑන් 3' චිත්‍රපටය සඳහා දායක වු ග්වෙනෙත් පැල්ට්‍රෝව් සිව් වන ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක ආදායමක් වාර්තා කරමිනි.
අදාළ කාලය තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් ඉපැයූ ඇන්ජලීනා ජොලී සහ කැමරන් ඩයස් දෙපල පස් වෙනි ස්ථානයේ පසු වෙයි.
හොලිවුඩ් නිළියන් විසින් වසර 2013 ජූනි මස සිට වසර 2014 ජූනි මස දක්වා වූ කාලය තුල ඉපැයු අදායම අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 50 හැවිරිදි නිළි සැන්ඩ්‍රා බුලොක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...