පහලොස් දෙනෙකුගෙන් යුත් රූප සුන්දරියන් පිරිසක් මෙවර අවසාන වටය සඳහා තරඟ වැදුණු අතර එයින් දෙරණ වීට් මිහිකත කිරුළ හිමිකර ගැනීමට සමත්වුයේ ඉමායා ලියනගේ මෙනවිය විසින්ය.
මේ සඳහා 2013 මිස් අර්ත් එයාර් කිරුළ දිනු කාර්ටියා වැග්නර් ද සහභාගී වී සිටියාය.
දෙරණ වීට් මිස් ශ්රී ලංකා මිහිකත රූප රාජිණි කිරුළ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වස්ගඩුව සිට්ට්රස් හෝටල් ශ්රවණාගාරයේදී පැවැත්විණි.
පහලොස් දෙනෙකුගෙන් යුත් රූප සුන්දරියන් පිරිසක් මෙවර අවසාන වටය සඳහා තරඟ වැදුණු අතර එයින් දෙරණ වීට් මිහිකත කිරුළ හිමිකර ගැනීමට සමත්වුයේ ඉමායා ලියනගේ මෙනවිය විසින්ය.
මේ සඳහා 2013 මිස් අර්ත් එයාර් කිරුළ දිනු කාර්ටියා වැග්නර් ද සහභාගී වී සිටියාය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...