පෘථිවියට සමාන අනිත් ග්‍රහලෝකයේ වග තුග

Published in අනං මනං
Friday, 24 July 2015 13:40

නාසා ආයතන විද්‍යාඥයන් පෘථිවියට බොහෝ දුරට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්ව සිටිනවා. Kepler-452b නම් කර ඇති මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන්ද  යම් තරමකට පෘථිවියට සමාන වේ.

නමුත් එම ග්‍රහලෝකයේ පෘථිවියේ මෙන් වාතය හෝ ජලය ඇති බව මෙතෙක් අනාවරණය වී නොමැත.

සූර්යාගේ සිට පෘථිවිය පිහිටන දුරට සමාන දුරකින් Kepler-452b   එහි පිහිටි සූර්යාට ඈතින් පිහිටන බව පැවසෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මෙම  පිහිටීම අනුව පෘථිවියේ මෙන්ම වාතය සහ ජලය සහිත ජීවීන්ට සුදුසු පරිසරයක් එහි පවතින බව සැක සිතිය හැකියි.

මෙම ග්‍රහලෝකය Cygnus තාරක මණ්ඩලයේ පෘථිවියට ආලෝක වර්ෂ 1400ක් ඈතින් පිහිටනවා. ඒවගේම මෙහි ගුරුත්වාකර්ෂණය පෘතුවියට වඩා වැඩි වෙනු ඇති බව නාසා ආයතනය පවසයි.

එසේම  Kepler-452b වෙත ලැබෙන හිරු එළියද පෘථිවියේ පවතින හිරු එළියේ ප්‍රමාණයට සමාන විය හැකි බව පැවසෙනවා.

kepler1

Last modified on Friday, 24 July 2015 13:41

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us