චිත්‍රපට අධ්‍යක්ෂ උමේෂ් ෂුක්ලාගේ නවමු චිත්‍රපටය වන All is Well පවුලේ ගැටළු හා මවුපියන් හා දරුවන් අතර පවතින සන්නිවේදන පරතරය ගැන කතා කෙරෙන චිත්‍රපටයකි.
එළැඹෙන අගෝස්තු මස 21 වැනිදා මෙය තිරගත වීමට නියමිතය.
පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.
බොලිවුඩයේ සුපිරි තරු අභිෂේක් බච්චන්, රිෂි කපූර්, ඒසියන් සහ සුප්‍රියා පතක් ප්‍රධාන චරිත හොබවන 'All is Well' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (01) එළිදැක්වීය.
චිත්‍රපට අධ්‍යක්ෂ උමේෂ් ෂුක්ලාගේ නවමු චිත්‍රපටය වන All is Well පවුලේ ගැටළු හා මවුපියන් හා දරුවන් අතර පවතින සන්නිවේදන පරතරය ගැන කතා කෙරෙන චිත්‍රපටයකි.
එළැඹෙන අගෝස්තු මස 21 වැනිදා මෙය තිරගත වීමට නියමිතය.
පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...