මවගෙන් දරුවාට HIV අසාදනය වීම වැළක්වූ පළමු රට

Published in අනං මනං
Wednesday, 01 July 2015 15:15

පසුගිය අඟහරුවාදා ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කළ පරිදි කියුබාව මවකගෙන් දරුවාට ඒඩ්ස් වෛරසය සහ සිපිලීස් වෛරසය අසාදනය වීම වැලැක්වීමේ ක්‍රමයක් සොයාගත් පළමු රට බවට  පත්ව තිබේ. සාමාන්‍යයෙන් HIV අසාදිත මවක් බිහිකරන දරුවාද HIV අසාදිතයෙකු වීමේ වැඩි ඉඩකඩක් පවතියි

2013 වර්ෂයේදී කියුබාව තුල HIV අසාදිත දරුවන් උපත ලබා ඇත්තේ දෙදෙනෙකු පමණක් වන අතර සිපිලිස් වෛරසය අසාදිත දරු උපත් වාර්තා වන්නේ 5ක් පමණි.

Pan American  සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී කැරිස්සා එතින් පවසන්නේ කියුබාවේ මේ නව සොයාගැනීම HIV වෛරසයට එරෙහි සෞඛ්‍ය ක්‍රියාකාරම් වලට විශාල පිටුබලයක් බවයි.

කියුබාව 1959 සිදු වූ සමාජවාදී විපලවයෙන් පසුව නිදහස් සෞඛ්‍ය සේවාවක් අරඹනු ලැබුවා. නමුත් සෝවියට් රුසියාවේ බිඳ වැටීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් පිරිහීමක් සිදු වූ බවට ඇතැම් පිරිසි චෝදනා නගනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Pan American  සෞඛ්‍ය සංවිධානය කියුබාව තුල HIV අසාදිත මව්වරුන්ට ප්‍රතිකාර කිරීමට සහ වෛරසය අසාදිතව ඇති බව හඳුනාගැනීමට පහසුකම් සලසා තිබේ.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us