වැඩියෙන් sex කරන්න කැමති ගැහැණුද? පිරිමිද? (video)

Published in අනං මනං
Monday, 29 June 2015 13:18

කෙනෙක් හදිස්සියේම ඔබගෙන් sex කරන්න කැමතිද කියල ඇහුවොත් මොකක්ද දක්වන ප්‍රතිචාරය. මේ පිළිබඳ අපූරු සමීක්ෂණයක් සිදුකරේ whatever නම් ආයතනයි.

මෙහිදී  තරුණ කාන්තාවක් අහඹු ලෙස තෝරාගත් පිරිමි 100 දෙනෙකුගෙන් තමන් සමඟ ලිංගිකව එක්වීමට කැමතිදැයි අසනු ලබනවා. එම 100 දෙනාගෙන් පිරිමින් 30 දෙනකු ඒ සඳහා සිය කැමැත්ත පළ කරනවා.

අකමැති වූ 70 දෙනා අතර අවිනිශ්චිත පිළිතුරු ලබා දුන් පුදගලයන් බොහෝ දෙනෙකු සිටීමත් විශේෂත්වයක්.

මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මිට පෙර 2013 වසරේ සිදුකළ මෙවැනිම ආකාරයේ සමීක්ෂණයකදී වෙනස් ආකාරයේ පිළිතුරු ලැබීමයි.

එහිදී තරුණ පිරිමි පුදගලයෙක් අහඹු ලෙස තෝරාගත් කාන්තාවන්ගෙන්  තමන් සමඟ ලිංගිකව එක්වීමට කැමතිදැයි විමසනවා. නමුත් එක් කාන්තාවක්වත් එයට කැමති බව ප්‍රකාශ කර නැහැ.

මේ පිළිබඳ අදහස් දක්වන එම සමීක්ෂණයේ whatever ආයතනයේ නිර්මාතෘ ඇට්ලස් පවසන්නේ මෙය පිරිමින් සහ ගැහැණුන් අතර පවතින වෙනස පිළිබඳ විවිධ නිගමනයන්ට එළඹීමට සිදුකළ සමීක්ෂණයක් නොවන බවයි. එසේම මෙය හුදෙක් විනෝදය සඳහා නිපදවූවක් බැවින් නරඹන පිරිස එය තමන්ට කැමති පරිදි විග්‍රහ කරගන්න ලෙසයි ඔහුගේ ඉල්ලීම.

Last modified on Monday, 29 June 2015 13:29

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us