අනුලා දේවිය රජවරු හතර පස් දෙනෙකු ගේ බිසව ලෙස සිට රජ වූ නිසා පබාට අනුව ඇය බුදුන්ගේ කාලයේ ජීවත්ව සිටියා විය යුතුය.
නමුත් සැබෑවටම අනුලා දේවිය පාලනය කළේ ක්‍රිස්තු පූර්ව 47 – 42 අතර කාලයේය. එය ලියන්නේ 47 BC - 42 BC ලෙසයි.
කවුරුන් හෝ කොලයේ ලියා දුන් BC යන්න පබා තේරුම් ගෙන ඇත්තේ බුද්ධ වර්ෂ ලෙස ය. නමුත් BC යනු ක්‍රි:පූ හෙවන් Before Christ ය
බුද්ධ වර්ෂ ගණනය කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සිදුවූ දා පටන්ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 2014 යනු බුද්ධ වර්ෂ 2558කි.
එම නිසා බුද්ධ වර්ෂ වලින් ගණනය කළහොත් අනුලා දේවියගේ කාලය වන්නේ බුද්ධ වර්ෂ 497- 502 ත් අතර කාලයේය.
සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා පවසා සිටියේ අනුලා දේවිය ලංකාවේ රජකම් කළේ බුද්ධ වර්ෂ 47-44 අතර කාලයේ බවයි.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...