රණවිරු රියල් ස්‌ටාර්ස්‌ලා

Monday, 28 July 2014 09:22

මෙවර රණවිරු රියල් ස්‌ටාර් කිරුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් අරුණි සිල්වා විසින් දිනාගනු ලැබිණි. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට රුපියල් මිලියන 20 ක්‌ වටිනා නිවසක්‌ ත්‍යාග වශයෙන් ලැබිණි.

මෙම තරගයේ දෙවැනි ස්‌ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට දේශාන් දයාරත්නට හිමි වූ අතර තෙවැනි ස්‌ථානය වෛද්‍ය සහායක සුමේන්ද්‍ර රිෂ්ට හිමිවිය.

රණවිරු රියල් ස්‌ටාර් අවසන් මහා තරගය පෙරේදා (26 ) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ සැගවුන කලා කෞශල්‍යයන් එලි දැක්වීම සදහා රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ආරම්භ කරන ලදී.

Ranaviru-12

Ranaviru-11

Ranaviru-9

Ranaviru-7

Ranaviru-10

Ranaviru-8

Ranaviru-4

Ranaviru-14

Ranaviru-1

Ranaviru-3

Ranaviru-2

Ranaviru-5

Ranaviru-13

Ranaviru-6

 

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us