උතුරේ අයිතිය වෙනුවෙන් දිවිපිදූවන් සැමරේ

Monday, 18 May 2015 16:42
යුද්ධයේදී මිය ගිය තම ඥාතීන් සිහිකිරීමේ  ආගමික පුජාවක් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලදී අද උදෑසන සිදු කරන ලදී. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විසින් සංවිධානය කර තිබූ මෙම සිහිකිරීම පැවැත් වුනේ උතුරු පළාත් මහා ඇමති ටී විග්නේශවරන්ගේ ප්‍රධානත්වයෙන් කීරිමලෙයි කෝවිල තුළදීයි. 
 
තහනම් සංවිධානයක් වූ LTTE  සංවිධානය සැමරීම හා පෙළපාලි යාම අද සිට සතියක් පුරා මුලතිව් මහේස්ත්‍රාත් විසින් තහනම් කරනු ලැබ ඇත. 
 
යුද්ධයෙන් සිය ඥාතීන් අහිමි වූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙමින් තම ඥාතීන්ගේ ආත්මයන්ට සැනසීම ලබාදෙන ලෙස ඉල්ලමින් පුජා  පවත්වා තිබේ.
 
 මිට අමතරව යාපනය විශ්ව විද්‍යාලය තුලද යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමේ උත්සවයක් පැවැත්වුණි. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන් ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත. 
 
මෙම සැමරුම්වල පැවති විශේෂත්වය වන්නේ LTTE සංවිධානයේ කොඩියක්, ලාංචනයක් හෝ පින්තූරයක් දක්නට නොලැබීමයි. එම සැමරුම්වල  ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. 
 
ඡායාරූප උපුටාගැනීම : tamilguardian
 
war1
 
war2
 
war3
 
war4
 
war5
 
war6
 
war7
 
war8
 
war10
 
war11
 
war12
 
war13
 
war14

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us