පැය 22ක් සුන්බුන් අතර සිරවී සිට දිවි බේරාගත් බිළිඳා

Published in අනං මනං
Thursday, 30 April 2015 16:23

පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි උනා. තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි උනා.

තවමත් සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මකයි.

තම නිවසේම සුන්බුන් අතර භූමිකම්පාවෙන් පසු පැය 22ක පමණ කාලයක් සිරවී සිටි කුඩා දරුවකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවාවන්හි නිරත හමුදා කණ්ඩාමක් සමත්ව තිබෙනවා. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මාස 4ක් පමණ වයසැති සොනිට් අවාල් නම් පිරිමි දරුවෙකුගේය.

baby1

baby2

baby3

baby4

baby5

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us